அமைச்சரவையில் இடம்பெற்றுள்ள புதிய அமைச்சர்கள்
புதிய
அரசாங்கத்தின் அமைச்சர்கள் பதவியேற்பு நிகழ்வு, தற்போது
ஜனாதிபதி செயலகத்தில் இடம்பெற்றது.
புதிய
அமைச்சர்களாக நியமிக்கப்பட்டவர்களின் விபரங்கள்
தற்போது
வெளிவந்து கொண்டிருக்கின்றன.
இதற்கமைய
புதிய அமைச்சர்களின்
விபரங்கள் வருமாறு-
1.ரணில்
விக்கிரமசிங்க – தேசிய கொள்கைகள், பொருளாதார விவகார, புனர்வாழ்வு,
புனரமைப்பு, வடக்கு அபிவிருத்தி, தொழிற்பயிற்சி மற்றும்
இளைஞர் விவகார அமைச்சர்.
2.மங்கள
சமரவீர – நிதி
மற்றும் ஊடகத்துறை
அமைச்சர்.
3.திலக்
மாரப்பன – வெளிவிவகார
அமைச்சர்
4.ஹரின் பெர்னான்டோ
– தொலைத்தொடர்புகள்,டிஜிட்டல் உட்கட்டமைப்பு,
வெளிநாட்டு வேலைவாய்ப்பு, விளையாட்டுத்துறை
அமைச்சர்.
5.ராஜித
சேனாரத்ன – சுகாதார, ஊட்டச்சத்து, மற்றும் சுதேச
அபிவிருத்தி அமைச்சர்.
6. ரவி
கருணாநாயக்க – சக்தி, மின்சக்தி மற்றும் வணிக
அபிவிருத்தி அமைச்சர்.
7.ஜோன்
அமரதுங்க – சுற்றுலா அபிவிருத்தி, வனவாழ் உயிரினங்கள்
மற்றும் கிறிஸ்தவ
மத விவகார
அமைச்சர்.
8.காமினி
ஜெயவிக்ரம பெரேரா
– புத்தசாசன, வயம்ப அபிவிருத்தி அமைச்சர்.
9.லக்ஸ்மன்
கிரியெல்ல – அரச நிறுவனங்கள், கண்டிய பாரம்பரிய,
கண்டி அபிவிருத்தி அமைச்சர்
10.ரவூப்
ஹக்கீம் – நகர
திட்டமிடல், நீர் விநியோக, உயர் கல்வி அமைச்சர்
11.வஜிர
அபேவர்த்தன – உள்நாட்டு விவகார மற்றும்
மாகாண சபைகள், உள்ளூராட்சி அமைச்சர்.
12.றிசாத்
பதியுதீன் – கைத்தொழில்
மற்றும் வணிக,
மீள் குடியேற்ற
மற்றும் கூட்டுறவு
அபிவிருத்தி.
13.சம்பிக்க
ரணவக்க – பெருநகர
மற்றும் மேல்
மாகாண அபிவிருத்தி
அமைச்சர்.
14.நவீன்
திசநாயக்க – பெருந்தோட்ட கைத்தொழில்துறை
அமைச்சர்.
15.பி.ஹரிசன் – விவசாய,
கிராமிய பொருளாதார
விவகார, கால்நடை
அபிவிருத்தி, நீர்ப்பாசன, மீன்பிடி மற்றும் கடல்வளங்கள்
அபிவிருத்தி அமைச்சர்.
16.கபீர்
ஹாசிம் – நெடுஞ்சாலைகள்
மற்றும் வீதி
அபிவிருத்தி, பெற்றோலிய வளங்கள் அபிவிருத்தி அமைச்சர்
17.ரஞ்சித்
மத்தும பண்டார
– பொது நிர்வாக,
மற்றும் அனர்த்த
முகாமைத்துவ அமைச்சர்.
18.கயந்த
கருணாதிலக – காணி, நாடாளுமன்ற மறுசீரைமைப்பு அமைச்சர்.
19.சஜித்
பிரேமதாச – வீடமைப்பு, கலாசார அமைச்சர்.
20.அர்ஜூன
ரணதுங்க – போக்குவரத்து
மற்றும் சிவில்
விமானப் போக்குவரத்து
அமைச்சர்.
21.பழனி
திகாம்பரம் – மலையக புதிய கிராமங்கள் மற்றும்
உட்கட்டமைப்பு, சமூக அபிவிருத்தி அமைச்சர்
22.சந்திராணி
பண்டார – மகளிர்
மற்றும் சிறுவர்கள்
மேம்பாடு மற்றும்
வரட்சி வலய
அபிவிருத்தி அமைச்சர்
23.தலதா
அத்துகோரள – நீதி மற்றும் சிறைச்சாலைகள் மறுசீரமைப்பு
அமைச்சர்
24.அகில
விராஜ் காரியவசம்
– கல்வி அமைச்சர்
25.சாகல
ரத்நாயக்க – துறைமுக, கடல் நடவடிக்கை மற்றும்
தெற்கு அதிவேக
நெடுஞ்சாலை அமைச்சர்
26.மனோ
கணேசன் – தேசிய
ஒருமைப்பாட்டு, அரச மொழிகள், சமூக முன்னேற்ற,
இந்து மத
விவகார அமைச்சர்.
27.தயா
கமகே – தொழிலாளர்,
தொழிற்சங்க ஒருங்கிணைப்பு மற்றும் சமூக மேம்பாட்டு
அமைச்சர்
28.மலிக்
சமரவிக்ரம -அபிவிருத்தி மூலோபாய, அனைத்துலக வணிக,
விஞ்ஞான, மற்றும்
தொழில்நுட்ப அமைச்சர்.
29. அப்துல் ஹலீம் மொஹமட் ஹாசீம்-
அஞ்சல் சேவைகள்
மற்றும் முஸ்லிம்
சமய விவகார
அமைச்சர்.
නව අමාත්‍ය මණ්ඩලය අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එම නාම ලේඛණය පහත පරිදි වේ.
01. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා – ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02. ජෝන් අමරතුංග මහතා – සංචාරක සංවර්ධන, වනජීවි සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා – විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා
පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඞ් බදුර්දීන් මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන
වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත්
සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් පේ‍්‍රමදාස මහතා – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා – ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් මහතා – කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප‍්‍රජා සංවර්ධන .
21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22- තලතා අතුකෝරල මහත්මිය – අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය
23- අකිල විරාජ් කාරියවසම් මහතා – අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා- තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක මහතා – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප‍්‍රනාන්දු මහතා – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ
කී‍්‍රඩා අමාත්‍ය
27- මනෝ ගනේෂන් මහතා – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප‍්‍රගති සහ හින්දු
ආගමික කටයුතු අමාත්‍ය
28- දයා ගමගේ මහතා – කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
අමාත්‍ය
29- මලික් සමරවික‍්‍රම මහතා – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

0 comments:
Post a Comment