இலங்கையில் வெள்ளை வான் சாரதி!
வெளியிட்ட திடுக்கிடும் தகவல்
கோத்தபாய ராஜபக்ச பாதுகாப்பு அமைச்சின் செயலாளராக இருந்த போது வெள்ளை வானில் மக்களை கடத்தியதாக கடத்தலுடன் சம்பந்தப்பட்ட வெள்ளை வானின் சாரதி எனக் கூறப்படும் நபர் இன்று இடம்பெற்ற செய்தியாளர் சந்திப்பில் கூறியுள்ளார்.
சிங்கள ஊடகம் ஒன்று இந்த தகவலை வெளியிட்டுள்ளது.
அமைச்சர் ராஜித சேனாரத்னவுடன் இந்த செய்தியாளர் சந்திப்பில் கலந்துக்கொண்ட அந்த நபர், கடத்தப்பட்டவர்களின் பற்கள் பிடுங்கப்பட்டதாகவும், நகங்கள் பிடுங்கப்பட்டதாகவும், கூரிய ஆயுதங்களில் குத்தி சித்திரவதை செய்யப்பட்டதாகவும் கூறியுள்ளார்.
இதன் பின்னர் கடத்தப்பட்டவர்கள் கொலை செய்யப்படுவார்கள். கடத்தப்பட்டவர்கள் கொலை செய்யப்பட்ட பின்னர் அவர்களின் வயிறு வெட்டப்பட்டு முதலை சாப்பிடுவதற்காக குளம் ஒன்றில் போட்டனர்.
வன்னியில் இருந்து பிரபாகரனின் பணத்தை நானே கொழும்புக்கு கொண்டு வந்தேன். அந்த பணத்தை கொடுக்கவில்லை என்று கூறி என்னை கடத்தினர்.
பொலிஸார், இராணுவத்தினர் உட்பட புலனாய்வுப் பிரிவினர் இந்த கடத்தல்களை செய்தனர் எனவும் அந்த நபர் குறிப்பிட்டுள்ளார்.
குறித்த தகவல் வெளியானதன் பின்னர் இலங்கையில் வாழும் மக்கள் உள்ளிட்ட பலரை திடுக்கிட வைத்துள்ளது.
ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..- රාජිත සමග මාධ්‍ය අමතමින් කියයි..
November 10, 2019 at 12:00 pm | lanka C news
ගෝටාගේ සුදු වෑන් රියදුරා මමයි.. පැහැරගත් අය දත්, නිය ගලවා මරා බඩ කපා කිඹුලන්ට කන්න වැවට දැම්මා..- රාජිත සමග මාධ්‍ය අමතමින් කියයි..
ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සිටියදී සුදු වෑන් යොදා ජනතාව පැහැර ගත් බවට එම පැහැර ගැනීමට සම්බන්ධ රියදුරෙකු බව පුද්ගලයෙකු හා පැහැර ගැනීමට ලක් වූ බව කියන පුද්ගලයෙකු මාධ්‍ය හමුවක් අමතමින් අද කියා සිටියේය.
ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී ඔහු සඳහන් කළේ එසේ පැහැරගන්නා ලද මිනිසුන් දත් ගැලවීම, නිය ගැලවීම, උල් ආයුධවලින් ඇනීම ආදී වද හිංසා කල බවයි.
පසුව මරා දමන බවත් එම පුද්ගලයන් බඩ කපා කිඹුලන්ට කෑම සදහා වැවකට දැමූ බවත් ඔහු සදහන් කලේය.
මාධ්‍ය හමුවට සහභාගි වූ තවත් පුද්ගලයෙකු කියාසිටියේ ප්රභාකරන්ගේ සල්ලි කොළඹට ගෙන ආවේ තමන් බවත් එම සල්ලි දුන්නේ නැතැයි කියා තමන් පැහැර ගැනීමට ලක් වූ බවය.
මෙම පැහැරගැනීම්වලට පොලිසිය, හමුදාව ඇතුළු ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් සිදු කල බවද ඔවුහු පැවසූය.
අවස්ථා කිහිපයකදීම සේනාරත්න මහතා විසින් මෙම පුද්ගලයන් දෙදෙනාට විවිධ උපදෙස් දෙමින් මාධ්‍ය හමුව මෙහෙයවනු දැනට ලැබිණ.
ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න මහතා විසින් මේ ආකාරයේ කටයුත්තකට සූදානම් වන බවත් ඔවුන් සඳහා කෝටි ගණනක මුදල් ගෙවීමක්ද සිදුකර ඇති බවත්ය.
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව සමාජ ජාලාවන්හි ජනප්‍රිය ප්‍රකාශයක් වූයේ ‘සුදු වෑන් තිබුණා නම් 06 දෙනෙක් අතුරුදහන් වෙයි. 350ක් බෙරේයි. නාහෙන් අඩමින් NGO කාරයො මාධ්‍ය හමු තියයි’ යන්නයි.
0 comments:
Post a Comment