அரச நிறுவனங்களுக்கு
 3 நாட்கள் விடுமுறை



சுகாதாரம், உணவு, போக்குவரத்து, அத்தியாவசிய சேவை, வங்கி, மாவட்ட செயலாளர் அலுவலகம் மற்றும் பிரதேச செயலாளர் அலுவலகம் தவிர்ந்த ஏனைய அனைத்து அரச நிறுவனங்களுக்கு மூன்று நாட்கள் விடுமுறை வழங்கப்பட்டுள்ளது.

தனியார் துறையினருக்கும் இந்த விடுமுறை வழங்குமாறு அரசாங்கம் வேண்டுகோள் விடுத்துள்ளது.


கொரோனா வைரஸ் பரவுவதை அடிப்படையாகக்கொண்ட இந்த விடுமுறை நீடிக்கப்படுமா இல்லையா என்பது தொடர்பில் கவனம் செலுத்தப்படவுள்ளது.


අද (17) සිට දින තුනක විශේෂ නිවාඩුවක් ලබාදීමට රජය ඊයේ (16) රාත්රියේ දී තීරණය කර ඇත.


කොරෝනා වයිරසයේ ව්යාප්තිය සැළකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන ඇතැයි එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ නොකිරීම වයිරසයේ ව්යාප්තිය සැලකිල්ලට ගෙන සිදුකරන බව රාජ් පරිපාලනල ස්වදේශ කටයුතුල පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

මෙම දින තුනක විශේෂ නිවාඩු දින පෞද්ගලික අංශයටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ඇමැතිවරයා සෞඛ්, ආහාර සැපයුම්, ප්රවාහන, අත්යවශ් සේවා, බැංකු, දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාල සඳහා මෙම විශේෂ නිවාඩුව බල නොපැවැත්වෙන බව වැඩිදුරටත් පැවැසීය.

0 comments:

Post a Comment

:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
மக்கள் விருப்பம் - MAKKAL VIRUPPAM © 2014. All Rights Reserved. Designed by Abdul Basith
Top