26 புதிய அமைச்சர்கள்
பதவியேற்பு
ஸ்ரீ
லங்கா சுதந்திர கட்சியின் நடாளுமன்ற உறுப்பினர்கள் 26 பேர், ஜனாதிபதி மைத்திரிபால சிறிசேன
முன்னிலையில் இன்று பதவிப்பிரமாணம் செய்துகொண்டனர். 11 அமைச்சரவை அமைச்சர்கள், 5 இராஜங்க
அமைச்சர்கள் மற்றும் 10 பிரதி அமைச்சர்களே இன்றை தினம் பதவிப்பிரமாணம் செய்துகொண்டுள்ளனர்.
இன்று
பதவிப்பிரமாணம் செய்துகொண்ட அமைச்சர்களின் பெயர் விவரங்கள்
வருமாறு,
அமைச்சரவை
அந்தஸ்துள்ள அமைச்சர்கள்
1. ஏ.எச்.எம்.பௌசி – அனர்த்த
முகாமைத்துவ அமைச்சர்
2. எஸ்.பி.நாவின்ன
– தொழிலாளர் அமைச்சர்
3. பியசேன
கமகே – தொழில்
மற்றும் தொழில்நுட்ப
பயிற்சி அமைச்சர்
4. சரத்
அமுனுகம – உயர்கல்வி
மற்றும் ஆராய்சி
அமைச்சர்
5. எஸ்.பி.திசாநாயக்க
– கிராமிய விவகார
அமைச்சர்
6. ஜனக
பண்டார தென்னகோன்
- மாகாண மற்றும்
உள்ளூராட்சி மன்ற அபிவிருத்தி அமைச்சர்
7. பீலிக்ஸ்
பெரேரா – சிறப்புத்
திட்ட அமைச்சர்
8. ரெஜினோல்ட்
குரே – விமான
சேவைகள் அமைச்சர்
9. மஹிந்த
யாப்பாய அபேயவர்த்தன
– நாடாளுமன்ற விவகார அமைச்சர்
10. விஜித் விஜயமுனி சொய்ஸா – நீர்ப்பாசன
அமைச்சர்
11. மஹிந்த
அமரவீர – மீன்பிடித்துறை
அமைச்சர்
இராஜாங்க
அமைச்சர்கள்
1. பவித்ரா
வன்னியாராச்சி
2. ஜீவன்
குமாரதுங்க
3. மஹிந்த
சமரசிங்க
4. சீ.பி.ரத்நாயக்க
5. டிலான்
பெரேரா
பிரதி
அமைச்சர்கள்
1. திஸ்ஸ
கரலியத்த
2. தயாசித்த
திசேர
3. ரஞ்சித்
சியம்பிலாபிட்டிய
4. லக்ஷ்மன்
செனவிரத்ன
5. லக்ஷ்மன்
யாப்பா அபேவர்த்தன
6. லலித்
திசாநாயக்க
7. ஜகத்
புஷ்பகுமார
8. லசந்த
அழகியவன்ன
9. சுதர்சினி
பெர்ணான்டோப்பிள்ளை
10. சாந்த பண்டார
නව කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු
ජනපති ඉදිරියේ දිවුරුම් දෙති ....
ජනපති ඉදිරියේ දිවුරුම් දෙති ....
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව කැබිනට් අමාත්‍යවරු 11 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 05 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
කැබිනට් අමාත්‍යවරු
කැබිනට් අමාත්‍යවරු
01- ඒ.එච්.එම්. ෆවුසි මහතා - ආපදා කළමනාකරණ අමාත්‍ය
02- එස්.බී නාවින්න මහතා - කම්කරු අමාත්‍ය
03- පියසේන ගමගේ මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
04- ආචාර්ය සරත් අමුණුගම මහත - උසස් අධ්‍යාපන හා පර්ය්ෂණ අමාත්‍ය
05- එස්.බී. දිසානායක මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය
06- ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා - පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
07- ෆිලික්ස් පෙරේරා මහතා - විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
08- මහින්ද යාපා අබේවර්ධන මහතා - පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
09- රෙජිනෝල්ඩ් කුරේ මහතා - ගුවන් සේවා අමාත්‍ය
10- විජිත් විජයමුණි සොයිසා මහතා - වාර්මාර්ග අමාත්‍ය
11- මහින්ද අමරවීර මහතා - ධීවර අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු
12- පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය - පරිසර රාජ්‍ය අමාත්‍ය
13- ජීවන් කුමාරතුංග මහතා - කම්කරු රාජ්‍ය අමාත්‍ය
14- මහින්ද සමරසිංහ මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
15- සී.බී. රත්නායක මහතා - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලන රාජ්‍ය අමාත්‍ය
16- ඩිලාන් පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු
17- තිස්ස කරලියද්ද මහතා - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය පිළිබද නියෝජ්‍ය
18- දයාශ්‍රීත තිසේරා මහතා - ධීවර නියෝජ්‍ය අමාත්‍ය
19- රංජිත් සියඹලාපිටිය මහතා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
20- ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා - ආපදා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය
21- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා- ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය
22- ලලිත් දිසානායක මහතා - වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය
23- ජගත් පුෂ්පකුමාර මහතා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය
24- ලසන්ත අලගියවන්න මහතා - ග්‍රාමීය ආර්ථීක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
25- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - උසස් අධ්‍යාපන හා පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය
26- ශාන්ත බණ්ඩාර මහතා - ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
0 comments:
Post a Comment